අද ලංකාවේ ඕනෑ තරම් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. ඒ වුනත් එවගෙන් හැම එකක්ම සාර්ථක වෙනවා ද? ඇත්තටම කිව්වොත් නෑ. මේකට හේතු හොයන්න කලින් අපි බලමු ලංකාවේ මොන වගේ ව්‍යාපාරද තියෙන්නෙ කියලා. මේක සම්මත බෙදීමක් නෙවෙයි. අපිට ඉගෙන ගන්න ලේසියට බෙදපු එකක් හොඳේ.
උඩ එකේ තෙරෙනවානේ තනි පුද්ගල කියන්නේ එක්කෙනෙක් කරන ව්‍යාපාර. බහු පුද්ගල කියන්නෙ ගොඩක් එක්ක/එකතු වෙලා කරන ව්‍යාපාර.
ඉතින් අපි ගමු පළවෙනි එකේ ඉඳලා. සාමාන්‍ය මිනිස්සු එක්ක සංනිවේදනය කරන එක ටිකක් පහසුයි. මොකද කියනවා නන් අපිට එයාලත් එක්ක සාමන්‍ය භාෂාවෙන් කතා කරන්න පුලුවන්. හැබැයි එතනදී තව ගොඩක් වැදගත් වෙන දෙයක් තියනවා. ඒක තමා පුද්ගල කලමණාකරනය කියන එක. සන්නිවේදනය කියන එකට වඩා සාමාන්‍ය මිනිසුන් එක්ක වැඩ කරද්දී මේක ඕන වෙනවා. හැබැයි හොඳ සංනිවේදන හැකියාවක් එහෙමත් නැත්තම් වෘත්තීය සංනිවේදනයක් තියනවා නන් වැඩේ තවත් ලේසි වෙනවා කියන එක කියන්න දෙයක් නෙවේ නේ.
We are the best Academic Writing service provider in Sri Lanka. Our customers have not seen an “F”. Our quality, superior service and timely delivery would testify for the authenticity of our work.
Kindly recheck your contact number before sending, so we can contact you ASAP.
Out of 578 Reviews
Trained Customer Care Agents to Guide You Through
Free turnitin Report on Request. We also do Customized Manual Plagiarism and Similarity Checks
Our Contents are Well Researched. Zero Plagiarism and Low Similarity is Guaranteed.
10 Responses
Awesome post! Keep up the great work! 🙂
Thanks
Great content! Super high-quality! Keep it up! 🙂
Thanks
You’re an extremely helpful website; couldn’t make it without ya!
I enjoy the details on your web site. Much thanks!
thank so a lot for your site it aids a lot.
You are welcome
Good post. I learn something new and challenging on sites I stumbleupon every day. It will always be exciting to read through content from other writers and use a little something from other sites.
I was extremely pleased to discover this site. I wanted to thank you for ones time for this particularly wonderful read!! I definitely loved every little bit of it and I have you bookmarked to see new stuff on your blog.