ඔබේ ව්‍යාපාරයට වෘත්තීය මට්ටමේ ලිපි ලිවීම අවශ්‍ය වන්නේ ඇයි?

අද ලංකාවේ ඕනෑ තරම් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. ඒ වුනත් එවගෙන් හැම එකක්ම සාර්ථක වෙනවා ද? ඇත්තටම කිව්වොත් නෑ. මේකට හේතු හොයන්න කලින් අපි බලමු ලංකාවේ මොන වගේ ව්‍යාපාරද තියෙන්නෙ කියලා. මේක සම්මත බෙදීමක් නෙවෙයි. අපිට ඉගෙන ගන්න ලේසියට බෙදපු එකක් හොඳේ.

  • තනි පුද්ගල සාමාන්‍ය මිනිසුන් සමඟ සංනිවේදනය කරන ව්‍යාපාර
  • තනි පුද්ගල ආයතන සමඟ සංනිවේදනය කරන ව්‍යාපාර
  • බහු පුද්ගල සාමාන්‍ය මිනිසුන් සමඟ සංනිවේදනය කරන ව්‍යාපාර
  • බහු පුද්ගල ආයතන සමඟ සංනිවේදනය කරන ව්‍යාපා

උඩ එකේ තෙරෙනවානේ තනි පුද්ගල කියන්නේ එක්කෙනෙක් කරන ව්‍යාපාර. බහු පුද්ගල කියන්නෙ ගොඩක් එක්ක/එකතු වෙලා කරන ව්‍යාපාර.

ඉතින් අපි ගමු පළවෙනි එකේ ඉඳලා. සාමාන්‍ය මිනිස්සු එක්ක සංනිවේදනය කරන එක ටිකක් පහසුයි. මොකද කියනවා නන් අපිට එයාලත් එක්ක සාමන්‍ය භාෂාවෙන් කතා කරන්න පුලුවන්. හැබැයි එතනදී තව ගොඩක් වැදගත් වෙන දෙයක් තියනවා. ඒක තමා පුද්ගල කලමණාකරනය කියන එක. සන්නිවේදනය කියන එකට වඩා සාමාන්‍ය මිනිසුන් එක්ක වැඩ කරද්දී මේක ඕන වෙනවා. හැබැයි හොඳ සංනිවේදන හැකියාවක් එහෙමත් නැත්තම් වෘත්තීය සංනිවේදනයක් තියනවා නන් වැඩේ තවත් ලේසි වෙනවා කියන එක කියන්න දෙයක් නෙවේ නේ.


10 Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Get your quotation

Kindly recheck your contact number before sending, so we can contact you ASAP.

Book a call

Assignment Help Rating

Rated 4.8/5

Out of 578 Reviews

Assignment Help Customer Rating

Dedicated Customer Care

Trained Customer Care Agents to Guide You Through

Assignment Help Turnitin Report

Free Turnitin Report

Free turnitin Report on Request. We also do Customized Manual Plagiarism and Similarity Checks

A+ Quality

Our Contents are Well Researched. Zero Plagiarism and Low Similarity is Guaranteed.